IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අනවසරයෙන් කොස් ලී ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

(මොහොමඩ් ආසික්)

බලපත්‍ර නොමැතිව අනවසරයෙන් කොස් ලෑලි සහ ලී තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්  පුද්ගලයෙක් සමඟ අද  (12)  කටුගස්තොට පොලිසියේ නිළධාරින් විසින් පොල්ගොල්ල  ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
 
පොල්ගොල්ල  ප්‍රදේශයේ ධාවනය වූ මෙම ලොරි රථය පරීක්ෂා කළ පොලිසිය එහි අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ කොස් දැව තොගය  සොයා ගෙන ඇති අතර එහි කොස් ලෑලි 16 ක් පරාල 10 ක් සහ කුට්ටි කරන ලද කැබලි 10 ක්  ඇතුළුව කැබලි 36 ක් එහි තිබී පොලීසිය මගින් සෙයා ගෙන තිබේ.
 
මේ සම්බන්ධයෙන් එක් සැකකරුවකුද අත් අඩංගුවට ගෙන ඇති අතර  ඔහු පොලිස් ඇප මත  මුදා හරනු ලැබීමට පියවර ගෙන ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැව වාර්තාව ලබා ගැනීමෙන් පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
 



අදහස් (0)

අනවසරයෙන් කොස් ලී ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 509 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site