(නිශාන්ත කුමාර)
මහියංගන,දඹාන,කුකුලාපොල රජයේ රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී මීයන්නේ ඔයේ වැලි ගොඩදැමූ පුද්ගලයින් 11 දෙනෙකු සහ ඔවුන් සතුව තිබූ ට්‍රැක්ටර් පහක් අද (07) අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි.
මහියංගන පොලිසිය වෙත ලද තොරතුරක් මත මෙම පිරිස සහ ට්‍රැක්ටර් රථ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ දඹාන ,වේවත්ත, කුකුලාපොල හා ඒ අවට ප්‍රදේශ වල පදිංචි පුද්ලයින් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හෙට (08) මහියංගන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවැසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අනවසරෙන් වැලි ගොඩ දැමු 11ක් පොලිස් දැලේ