(රෝවන් පෙරේරා )
අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසීය කියයි.
ඔවුන් සතුව තිබු ට්‍රැක්ටර් තුනක් පොලිස් බාරයට ගෙන ඇත. ඔවුන් ඉගිණිමිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට රුපියල් පනස්දාහක දඩයක් මත මුදා හරින ලෙස භාරතී විජේරත්න මහත්මිය නියෝග කළාය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.