(බිඟුන් මේනක ගමගේ)
නුගේගොඩ අනුලා විද්‍යාල පරිශ්‍රයට බාහිර පුද්ගලයන් පිරිසක් පැමිණ එහි ගුරුවරුන්ට හා මවුපියන්ට මරණ තර්ජන එල්ල කළැයි මවුපියන් හා ගුරුවරු පිරිසක් පැමිණිල්ලක් කර ඇතැයි මිරිහාන පොලිසිය පවසයි.
අනුලා විදුහලේ උසස් පෙළ විද්‍යා අංශයේ සිසුවියන්ගේ පංති කව හමුවක් පැවැති අවස්ථාවේදී පැමිණි පිටස්තරයන් මෙසේ තර්ජනය කර ඇතැයි සී.අයි.බී 1-144/224 අංකයෙන් කළ එම පැමිණිල්ලේ සඳහන් වේ.
අනුලා විදුහලේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන්නේ යැයි කියමින් මෙම පිරිස අසභ්‍ය වචන කියමින් තර්ජනය කර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අතර සිදුවීම් සම්බන්ධයෙන් සොයාබලන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙනම ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුලා විද්‍යාලයේ ගුරුවන්ගෙන්-මව්පියන්ගෙන් පැමිණිල්ලක්