(චන්ද්‍රසේන ගමගේ)
දක්ෂින අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමේදී අද (09) දහවල් 12 ට පමණ ලොරි රථයක් ගිනි ගනු ලැබීය.
මාතර දෙස සිට පැමිණ ඇති ලොරි රථය කහතුඩුව පිවිසුමෙන් හොරණ කොළඹ මාර්ගයට පිවිසෙනවාත් සමගම ලොරිය ගිනිගෙන තිබූ අතර අධිවේගී මාර්ගයේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළද ගින්නෙන් ලොරි රථයට දැඩි හානි සිදුවී තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd