(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
බිබිල අම්පාර මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වු බව කියන නවීන පන්නයේ මොන්ටේරෝ රථයක් අද (09) රතුගල මාකඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් රථයට දැඩිහානි සිදුව එහි ගමන්ගත් 4 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.
අනතුර සිදුවු මාකඩ ප්‍රදේශයේ දැනට රිය අනතුරු සිය ගණනක් සිදුව ඇති බව පොලීසිය කියයි.


2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අධික වේගයෙන් ධාවනය වු ජීප් රථයක් පෙරැලී 4කට තුවාල
de silva Saturday, 09 March 2019 07:43 AM
අනේ පවු මට පෙනෙන විදිහට මේ වාහනය පාරේ ගිහින් තිබෙන්නේ හරිම හෙමින්, වැරදිකාරයා මට පෙනෙන විදිහට මාර්ග සංවර්ධන අධිකාරිය.