(පාලිත ආරියවංශ)
කොරෝනා අවදානම හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේදී අද(20) විෂබීජහරණය කෙරෙන බැවින් අත්‍යවශ්‍ය කරුණකට හැර නගරයට නොපැමිණෙන ලෙස බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලාසිටී.
ලබන 22 දා පැවැත්වෙන බණ්ඩාරවෙල ඉරිදා පොළ නොපැවැත්වීමට බණ්ඩාරවෙල මහා නගර සභාව තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd