(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මඩකලපුව - කාන්තන්කුඩිය කලපුවේ ගිලී අතුරුදන් වූ තරුණයක් තිදෙනාගේ සිරුරු අද(25) හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මසුන් ඇල්ලීමට ගොස් සිටි තරුණයන් පස්දෙනෙකු රැගත් ඔරුව පෙරළී තිදෙනෙකු අතුරුදන්ව තිබූ අතර, අනෙක් දෙදෙනා දිවි බේරාගෙන තිබිණි.
මියගොස් ඇත්තේ, 18,19 හා 20 හැවිරිදි තරුණයන් තිදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd