(ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුව අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ රඹැවැව ප‍්‍රදේශයෙදි දඩයම් කළ මුව පැටවුන් දෙදෙනෙකු ඉත්තෑවෙකු සහ බෝර 12 තුවක්කුවක් සමඟ එක් සැකකරුවෙකු අද (11) අලුයම අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජිවි කාර්යාලය කියයි.
පොලොන්නරුව වනජිව කාර්යාල නිළධාරින්ට ලද තොරතුරක් අනුව අද (11) අංගමිමැඩිල්ල ජාතික උද්‍යානයේ රඹවැව ප‍්‍රදේශයේ කළ වැටලිමකදි මොහු අත්අඩංගුවට ගෙන ඇත.
එඑතැන සිටි තවත් පිරිසක් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව වනජීවී නිලධාරීහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd