IMG-LOGO

අගමැති පුටුව රනිල්ට දෙන්නැයි සීනිගමදී දේවකන්නලව්වක්

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැතිධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කොට  ඒ වෙනුවට  හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමේ අසාධාරණ ක්‍රියාවට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා අද (3) සීනිගම දේවාලයේ දේව කන්නලව්වක්  එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඇතුළු දකුණු පළාතේ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුලාල් බණ්ඩාරගොඩ, විජේපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් වන සන්ජීව් කරුණාතිලක, ජයන්ත ජයවීර, ජයසිරි නානායක්කාර, අශෝක ධනවංශ හා අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඩෙනට් පනියන්දුවගේ යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයෝ විශාල පිරිසක් සහභාගිවී සිටියහ.



අදහස් (0)

අගමැති පුටුව රනිල්ට දෙන්නැයි සීනිගමදී දේවකන්නලව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site