(නිමල කොඩිතුවක්කු)
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ පවුලේ ඥාතීන්ට සෙත් පැතීමට හා මියගිය ඥාතීන්ට පිං පැමිණවීම වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ශිකව පැවැත්වෙන බෝධි පූජා පිංකමක් අද (11) පැවැත්විණි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී ආගමික වතාවත්වලද නිරත වූ අතර ගංගාරාම විහාරස්ත ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ විදුහල්පති පාලටුවේ ජිනරතන හිමියෝ සහ ආචාර්ය පල්ලේගම රතනසාර හිමියෝ ඇතුලු මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු පවුලේ ඥාතීන්ට ආශිර්වාද කළේය.
එහිදී පාලටුවේ ජිනරතන හිමියෝ ඇතුලු මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු පවුලේ ඥාතීන්ට ආශිර්වාද කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)





2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගමැතිට - පවුලේ ඥාතීන්ට සෙත් පතා බෝධි පූජා පිංකමක්
ලුම්බිණි Tuesday, 12 March 2019 03:29 AM
ගිය සතියේ කෝවිලේ මේ සතියේ පන්සලේ.
gangaTuesday, 12 March 2019 04:50 AM
ඊළඟට එළියේ
Batalanda Tuesday, 12 March 2019 04:09 AM
රට ස්වයං පෝෂිත කරලා තියනවා, කරගෙන යනවා ජයවේවා.