(සුජිත් හේවාජුලිගේ)
ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක් වු මේ රටේ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඔහු ඒ බව සඳහන් කළේ ජනාධීපතිවරයා පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැති සභාව කල් තැබීමේ විවාදයේදීය.
හෙතෙම මෙසේද සඳහන් කළේය.
මේ රජය මේ රට ගොඩනගන්න අපොහොසත් වී තිබෙනවා. ඔබලා මේ ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්.ජනාධිපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන්නේද එයයි.
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
‘ මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි‘- අනුර කුමාර
tommy Thursday, 10 May 2018 11:48 AM
ඒ සමගම මතක තබා ගත යුතු දෙයක් නම්, අද ඔබතුමාට ඔවැනි ප්‍රකාශ නිදහසේ කල හැක්කේත් රනිල් - මෛත්‍රි පාලනය නිසයි.
සතයපාලFriday, 11 May 2018 04:40 AM
රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් රාජපක්ෂලාව විවේචනය කරපු අය අතරින් අනුර කුමාර ඉදිරියෙන්ම ඉන්නවා. ඒවගේම රාජපක්ෂ පාලනය පෙරලා දමන්න ප්රමුඛ කාර්ය භාර්යක් කල පුද්ගලයකු වශයෙන් ඔහු සැලකිය යුතුය.
Adam Friday, 11 May 2018 12:10 AM
අපි සැමගේ බලාපොරොත්තුව උනේ සිරිසේන ජනාදිපති උනාට පසුව රට හොදින් පාලනය කරාවී කියලා නමුත්...