(චමිල් රූපසිංහ)
මහනුවර දිස්ත්‍රික්කය තුළ කිසිදු තුන්කොන් සටනක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ම ජයග්‍රහණය කරන බවත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.
අද (20) යටිනුවර ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව නගර සභාව සඳහා නාම යෝජනා භාරදීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එසේ පැවැසීය.

COMMENTS
මට පොඩ්ඩක් නින්ද ගියා. සද්දයක් ඇහිලයි ඇහැඇරුනේ මේ....කවුරු හරි මොකුත් කිව්වද?
අපිට පිස්සුද? මේ ගොල්ලන්ට පිස්සුද?
පාදඩයන්, මහජන දේපොළ හොරාකන තක්කඩි, කුඩුකාරයන් තේරීමේ මහා තරගය කෙමෙන් කෙමෙන් උණුසුම් වෙන බවක් පෙනෙන අතර මෙවන් අය හට තම වටිනා ඡන්දය " ලබාදීමෙන් වළකින " ලෙස ලක්මවට ආදරය කරන සියලුම දූ දරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.
අර සාරි සටනට මොකද දන්නෑ උනේ.
සචිත් මහත්තයා,ඔය කියන්නේ අර පුංචි පාසල් දරුවන් ටිකක් මහපාරේ ගිනි මද්දහනේ කාගේද සාරි පොටක් උස්සගෙන යන්න මහා ඇමතිතුමෙක් අධ්‍යක්ෂණය කරලා රංග දක්කපු නාටකේ ගැනද? අධ්‍යාපන අමාත්‍යංශ එකට පරීක්ෂණ පවත්වල කැකිල්ලේ නඩු තීන්දුවකුත් දුන්න නේද? එකේ කිව්වනේ සාරි පොටෙයි වරද එක දිග නිසා නමුත් වෙන කාගේවත් වරදක් නොවේ කියාලා?
මෙවර පලාත්පාලන මැතිවරණයෙන් පසු මධ්‍යම පළාත්සභාවේ ප්‍රධාන ඇමතිධුරය වෙනුවට කාන්තා සහයෝගිතා ඇමති ධුරයක් ඇතිකර එය ලබාදෙන ලෙස ජනාධිපතිට සිත් පහලවේවා.