IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මේක දේශපාලන කුමන්ත්‍රණයක්

“අපි ඒ කාලේ රනිල්ට බැහැ කියල පෝස්ටර් එකක් ගැහුවා. රනිල්ට පුළුවන් නිසා තමයි එහෙම පෝස්ටර් ගැහුවේ. ඒකට අදට අවුරුදු 20යි. චන්ද්‍රිකා මැතිනියට තිබුණු ප්‍රධාන අභියෝගය නිසයි එහෙම පෝස්ටර් ගැහුවේ. අදත් තියෙන ප්‍රධාන දේශපාලන අභියෝගය රනිල් අගමැතිතුමයි. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන්න තියෙන ප්‍රධාන බාධකය රනිල් අගමැතිුමා නිසා පළමුව අගමැති යවන්න හදනවා. මේක දේශපාලන කුමන්ත්‍රණයක්. නමුත් මේ විශ්වාසභංගය රටේ වාසනාවට ගෙනා  අයගේ අවාසනාවට දැනටමත් මේ යෝජනාව පරාජය වෙලා ඉවරයි. ශ්‍රීලනිපය 1982 දීත් 89 දීත් ජනාධිපතිවරණවල පොදු අපේක්‍ෂකකම දීමට ඒ පක්‍ෂයේ නායකයෝ කැමැති වුණේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 2015 දී මුළු පක්‍ෂයම පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් කැප කළා. එතුමා ඒ ගැන දෙපාරක් හිතුවේ නැහැ.

අපි හොරකම් කරන්න ආපු ආණ්ඩුවක් නම් ජවිපෙට කෝප් කමිටුවේ සභාපතිකම දෙනව ද? බොන්ඞ් වංචාව කිව්වට ඒ මුදල් දැන් සියල්ල තියෙනවා. එහි ශතයක්වත් රටට අහිමි වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේක රටේ ජනතාව නොමඟ යැවීමේ අසාර්ථක යෝජනාවක්.”



අදහස් (0)

මේක දේශපාලන කුමන්ත්‍රණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site