(ප්‍රසාද් රුක්මල් )
පළාත් පාලන මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන වටයේ ප්‍රථම නාම යෝජනා පත්‍රය පස්සර ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මගින් අද(18) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී බාර දෙනු ලැබීය.
බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිලධාරි නිමල් අබේසිරි මහතා වෙත මෙම නාම යෝජනා පත්‍රය බාර දුන් අතර එම අවස්ථාවට ගැරඩියඇල්ලේ චන්ද්‍රදෝති, බදුල්ල පිටවෙලගම නන්දතිස්ස යන හිමිවරුන් සමඟ ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් හික්කඩුව ලියනගේ අජිත් මහතාද සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd