(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අද (11) පෙරවරුවේදී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යොජනා බාර දුන්නේය.
උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකොන් මහතා විසින් ගල්නෑව ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස දහයක් සඳහා අපේක්ෂකයන් දස දෙනෙකු වෙනුවෙන් වු නාම යෝජනා පත්‍රය අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා වෙත බාර දෙන ලදි .




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.