ඡායාරුප - ශාන්ත රත්නායක
නවලෝක හෝල්ඩින්ග්ස් සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ප්‍රධන්තත්වයෙන් නවලෝක රෝහලේ වාර්ෂිකව පැවැත්වෙන වෙසක් සැමරුම් උළෙල මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් අද (29) රෝහල් පරිශ්‍රයේදී ආරම්භ විය.
එහිදී ධර්මදාස මහතා අතින් විදුලි ආලෝකකරණය කිරීම හා බත් දන්සැල විවෘත කිරීම සිදුවිය.
වාර්ෂිකව සංවිධනය කරන ලද වෙසක් බැති ගී සරණියද උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd