(ක.ග කරුණාරත්න)
පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරකට ජනතා විමුක්ති පෙරමුණ අද (20) පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රංජිත් ආරියරත්න මහතා ඉදිරියේ නාමයෝජනා පත්‍ර බාර දුන්නේය.
පොලොන්නරුව මහ නගර සභාව, පොලොන්නරුව ප්‍රාදේශීය සභාව, වැලිකන්ද ප්‍රාදේශීය සභාව සහ ඇලහැර ප්‍රාදේශීය සභාව එම පළාත් පාලන හතර වේ.

COMMENTS
හොරු එලවමු. ජ.වි.පෙ. දිනවමු.