(අනීෂා මානගේ)
ජනතාව ඇප රාජසන්තක කරපු අයත් අද මන්ත්‍රීවරු වරු වී ඇති බවත් එසේ සිදුවී ඇත්තේ මෙම ඡන්ද ක්‍රමය හේතුවෙන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
තමන්ට වාසි අත්වන අයුරින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නිසා ගැටලු සහගත තත්ත්වයන් ඇති වී ඇති බවත් පැවසීය.
ප්රජාතන්ත්ර විරෝධී සිදුවීම් රැසක් නිසා රටේ සාමයට හානි වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
ඒ කාලේ වූප්රජාතන්ත්ර විරෝධී සිදුවීම් ගැන අමතක හැටි.
මේ මොන ව කියනවද ,පැරදුණු ජනාධිපතිලත් මන්ත්‍රීලා වෙලා ඉන්නකොට......................
ඔව් ඔව් මොහුගේ කාලයේ රටේ තිබුනේ කේතුමතී පාලනයක්නේ ???? මොහු ජනපති කමට ආවේ ම විධායකය සම්පුර්ණයෙන් අයින් කරනවා කියන ප්‍රධාන පොරොන්දුව දෙමින් නේද ?කෝ ඒවා ඉටු කලාද? විධායකය අවිය කරගෙන තම සහෝදර සමාගමට හා නැදා හිතවතුන්ට රටේ සම්පත් කන්න සලසපු එක නේද කරලා තිබෙන්නේ කියා උසාවි වල අධිකරණ තුල ඔහුගේ පරපුරට එරෙහිව ගොනුවෙලා තිබෙන නඩුවලින් පෙනෙනවා නොවේද ?සමහරුන් රටෙන් පැනලා රතු වරෙන්තු පිට හැංගිලා නේද ඉන්නේ ? මම අහන්නේ ඉතින් කොහොමද මොහු අන් අයට චෝදනා කරන්නේ?
ජනතාව ගෙදර එලවපු ජනපතිලට ලැජ්ජා නැතිව ආයේ ජනතාවගෙන් මන්ත්‍රී වෙන්න ඡන්දෙ ඉල්ලන්න පුළුවන් නං ඇප නැති උනා කියලා මන්ත්‍රී නොවී ඉන්න ඕනෙද?
හිරගෙවල්වල සිටියුතු අය නිදහස් වෙලා , මේ ක්‍රමය වහා වෙනස් කල යුතුය.
මොහුට හිටපු ජනාධිපති කියා කිව හැකියි එම තනතුරෙන්ම ඉවත් වුනානම් ... නමුත් මොහු වර්තමානයේ නිලයක් දරන නිසා මොහු හැඳින්විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද කියාය.
කාල්ටන් එකේ ඉඳගෙන මේවා කියවනකොට එයාගෙම සත්‍ය තත්වය පෙනෙන්නේ නැහැ.
ඡන්ද ක්‍රමේ වරදක් නොවේ මේ මිනිස්සුන්ගේ මානසික ප්‍රශ්නයක් ඔතන තියෙන්නේ පරදින්න පරදින්න කොහොම හරි බලේ එල්ලිලා පාර්ලිමේන්තුවට රිංගගන්න.
මේ අර දිනේෂ් ගුණවර්දන මහතාගේ ප්‍රධානත්වෙන් පත්කල කමිටුවෙන් යෝජනකල සමානුපාතික ක්‍රමයත් කොට්ටාශ ක්‍රමයත් මිශ්‍ර කර සාදපු ඡන්ද ක්රමයද.?