(මාතලේ විශේෂ මහේෂ් කීර්තිරත්න)
මැතිවරණ නිති උල්ලංඝණය කරමින් මාතලේ ප්‍රාදේශීය සභාව තුළ බුදු පිළිම බෙදූ පොදුජන පෙරමුණේ අපෙක්ෂකයකු පිළිබදව පැමිණිලලක් ලැබුණු බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පැවසුවේය.
මාතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවත්වයි.
COMMENTS
මහා එකා වගේම පට්ට හොරු, සිල් රෙදි බෙදුවා. මේ සැරේ බුදු පිලිමේත් උන්ගේ ඡන්දෙට අරගෙන
ඡන්ද රැස්වීමකට පෙර බුදුන් වදින්නත් තහනම් කරයිද?
පොහොට්ටුවක් අත දරුවත් එය පූජා කරන්න බුදු පිළිම නැති පාඩුව මකන්න මේ කරන සත්කාරය ට එරෙහිව නීතිමය පියවර ගැනීම කොතරම් අසාධාරණද? ඒකද කියන්නේ. අනික පොදු පෙරමුණේ නායකයාට හැමදාමත් ඔලුව ගිනි ගත්තහම තමයි දෙවියන් බුදුන් මතක් වුනේ.
දෙයියෝ බුදුන් සිහිවෙන්න ඡන්දයක් එන්න ඕනා