(සම්මික උඩුනුවර)
දොඩන්දෙණියේ නන්දසිරි හිමියන්ගේ සහ ලංකාතිලක අරියධම්ම හිමියන්ගේත් දායක සභාවේත් සහයෝගය ඇතිව ඉදිරිපත් කරන තොරණ දෙකක් හා විශාල පහන් කුඩු මැයි 13,14 දිනවල ඉතාලියේ සමාධි විහාරය ඉදිරිපිට දී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම වෙසක් කලාපය යුරෝපයේ දැවැන්තම වෙසක් කලාපය බැවින් ඉතාලියේ බෞද්ධ,කතෝලික සියලුම දෙනාටම මෙම වෙසක් කාලාපය නැරඹීමට පැමිණෙන ලෙස දායක සභාව ආරාධනය කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd