අමල් වික්‍රමරත්න
ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන , බලපිටිය යන ප්‍රාදේශීය සභාවන් සදහා නාම යෝජනා බාර දීම සහ ගාල්ල මහ නගර සභාව සදහා ඇප තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්. ටි.කොඩිකාර මහතා හමුවේ සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ඇමැති වජිර අබේවර්ධන , මන්ත්‍රී විජේපාල හෙට්ටිඅරච්ච් සහ දකුණු පළාත් සභා මන්ත්‍රී අසෝක ධනවංශ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් පොහොට්ටුවෙන් එන කළු විමලේ, පැටි අයියා, බලපිටියේ පොකට් සුජි ගමට වැඩක් කරගන්න පුළුවන් අය.
නාම යෝජනා ඇති වෙන්න දෙන්න. කොච්චර නාම යෝජනා දුන්නත් ඉතින් අන්ත පරාජයක් අත් වෙන එක නම් නවත්තන්න කොහොමටත් බැරි වෙයි.