(නවරත්න සමරතුංග)
අත්‍යාවශ්‍ය සහල් ප්‍රවාහනය කරන මුවාවෙන් රජයේ සහන පොහොර මිටි 350ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් නින්දවූර් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත බව සමන්තුර පොලීසිය කියයි.
ආවේශන රාජකාරියේ නිරතවූ අම්පාර මූලස්ථාන පොලීසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ලබුන තොරතුරක් මත සමන්තුර පොලීසිය විසින් නින්දවූර් ප්‍රදේශයේ දී මෙම ලොරි රථය පරීක්ෂාවට ලක් කරමින් පොහොර තොගය අත් අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව යූරියා සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් වර්ගයේ පොහොර උර 350 ක් සමඟ එහි රියැදුරා සහ රිය සහායකයා අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd