2026 ඔක්තෝබර් 11 වන ඉරිදා
Lankadeepa Logo

පළමු වි20 තරගය අතහැර දමයි

බැලුවෝ - {{hitsCtrl.values.hits}}
  -   Share

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවහටිහිදී අද (05) පැවැත්වීමට නියමිතව තිබූ පළමු වි20 තරගය වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමීමට සිදුවිය.

You May Also Like

Most viewed

Related Articles

ඥානසාර හිමි නිදහසේ පා ගමන අද කඩුගන්නාවෙන් ආරම්භ වේ

ඥානසාර හිමි නිදහසේ පා ගමන අද කඩුගන්නාවෙන් ආරම්භ වේ

බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් ඊයේ මහනුවරින් ආරම්භ කළ අධිෂ්ඨන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාවේ දෙවන දිනය අද කඩුගන්නාවෙන් ආරම්භ වේ...

 

-Lankadeepa-

 
3
COMMENTS
Newest 3 comments
Y
Ruhunu · 1 hour ago

ඇති ඕංගියා..

0
Y
wie · 1 hour ago

අපේ කට්ටිය කාන්තාරෙක ක්‍රිකට් ගහන්න ගියත් එහෙටත් වහිනවා. පුදුම කරුමයක්....

0
Y
jayath · 1 hour ago

වැහි "බින්දු වැටුණු නිසා අපේ සුප්‍රකට, කොච්චර "බින්දුවට " ගියත්, කොච්චර සාමාන්‍ය අඩු වුණත්, සාමාන්‍යය වැඩි අය එළියේ තියලා මෑන් ඇතුලේ ඉන්න අපේ කුප්‍රකට" බින්දුවගේ " තවත් බින්දුවක් බලාගැනීමේ අනගි අවස්ථාවක් අපෙන් ගිලිහුණා. දුකයි අප්පා..!

0