පාර්ලිමේන්තුවේ අගමැති ආසනය සහ සියලු අගමැති වරප්රසාද නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට කථානායක කරූ ජයසුරිය මහතා එකඟතාව පළ කර තිබේ.
අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් වීමෙන් පසු නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් පරිදි එය එසේ සිදු කළ යුතුව ඇතැයිද කතානායක කාර්යාලයේ ප්රකාශකයකු සඳහන් කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු කතානායකතුමා එතුමාගේ රාජකාරි කටයුතු අපක්ෂපාතිව කරන බව මින් පැහැදිලිවීම ගැන එතුමාට අපේ ප්රණාමය!!! එහෙත් අනෙකුත් පාර්ශවලිනුත් මෙවැනි නීතිගරුක ප්රතිපත්ති එන්නේ කවදාද? ජනතාව නොඉවසිලිමත්ව තවමත් බලා සිටිනවා...