
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
අධිකරණ වෛද්‍ය නිලධාරී වරයෙකුගේ පරීක්ෂාව සඳහා පොලීසිය මගින් ඉදිරිපත් කෙරුණු මාස එකහමාරක් තිස්සේ අතුරුදන්ව සිට හමුවූ දරු දෙදෙනා වැඩිදුර පරීක්ෂණ වාර්තා ලබා ගැනීම සඳහා සහකාර අධි කර වෛද්‍ය නිලධාරිනි යක ගේ උපදෙස් මත අද (7) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල ට ඇතුළත් කිරීමට කටයුතු කළ බව කොටදෙණියාව පොලිසිය කියයි .
රෝහල් ගත කෙරුණු දරු දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ පසුවන බව ද මානසික වෛද්‍ය වාර්තා ඇතුළු අදාළ වාර්තා ලබා ගැනීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව ලබා ගැනීමට නියමිත බව ද කොටදෙනියාව පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd