
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා පිළිබඳව සහ ඇමෙරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳ ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කැප්‍රොත් මහතා ඇතුළු නියෝජිත පිරිස සමග සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd