(යොහාන් භාසුර)
ඔස්ලෝ, බැග්ඩෑඩ් සහ සිඩ්නිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාල මේ මස 30 වැනිදා සිට තාවකාලිකව වසා දැමීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රජය මුහුණ දී සිටින අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද විදේශ අමාත්‍යාංශය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd