(නිමල කොඩිතුවක්කු)
පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු අද (19) දිනයේ සිදු නොවන බැවින් පෝලිම් වල රැඳී සිටීමෙන් ඵලක් නොවන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී.වී ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඉන්ධන තොග ලැබීමෙන් පසු හෙට හෝ අනිද්දා සිට ඉන්ධන ප්‍රවාහනයට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd