IMG-LOGO

24 සහ 25 රජයේ නිවාඩු දිනයක් කරයි

(අජන්ත කුමාර අගලකඩ)

ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලැබී ඇත .

 



අදහස් (7)

24 සහ 25 රජයේ නිවාඩු දිනයක් කරයි

Raja Monday, 17 May 2021 06:42 PM

ආණ්ඩුවේ නම් වැඩ කළත්, නොකළත් ප්‍රතිඵලය එකයි. වැඩ නොකළොත් A/C. ලයිට් වලට යන වියදම හරි ඉතුරු වෙනවා. ඒ නිසා ගත තීරණය හොඳයි. පෞද්ගලික අංශයේ සේවකයින් වැඩට නොගියොත් පඩියෙන් බාගයයි. රජයේ සේවකයින් වැඩට නොගියොත් මුළු පඩියම ලැබෙනවා. පෙර ආත්මවල මොනතරම් පිං කරලා ඇද්ද?

:       0       2

සේනක-ඉතාලිය Monday, 17 May 2021 07:16 PM

නිවාඩු දිනයක් කරන්න හේතුව මොකක්ද?

:       2       0

R. S. Amaradewa Tuesday, 18 May 2021 02:21 AM

නිවාඩු දෙනවා තියා පුද්ගලික අංශවල තාම 100%ක්ම වැඩ.

:       1       7

thushara Tuesday, 18 May 2021 04:06 AM

පෞද්ගලික අංශයට කොහොමද?

:       2       5

sanjeewa Tuesday, 18 May 2021 04:41 AM

28 දිනයත් එසේ කළොත් ගොඩාක් හොඳයි..

:       2       4

Aravinda Tuesday, 18 May 2021 06:54 AM

පෞද්ගලික අංශයට කොරෝනා අදාළ නෑ. අපි දින 6 ක් වැඩ... අපි වැඩ නොකළොත් රජයේ පිංගුත්තරයින්ට කන්න වෙන්නේ දත්මිටි..

:       3       4

W,c,m,s,punchihewa Tuesday, 18 May 2021 10:12 AM

පුද්ගලික ආයතනවලට අදාල නොකර ඉන්නවා නම් එ් අයට ප්‍රශ්නයක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 96 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 642 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site