(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) මෙහෙයවන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකට ලබාදීමට තීරණය කර තිබේ.
විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සත්කාරත්වය ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2012 වසරේ සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.
COMMENTS
එහෙනම් ඒ පාරවත් ලෝක කුසලානයක් දිනාගන්න රාජපක්ෂලාව ඊට කලින් ගෙදර යවන්න ඕනෑ. නැත්නම් මෙලො රහක් නැහැ මේ ටික හිටියොත්...
අලුත් ආණ්ඩුවක් යටතෙ සුපිරියට තියන්න පුළුවන්, දැක්කනෙ අද.
ඊට කලින් බේබි ක්‍රිකට් සභාපති පුටුවේ තියමු කීයක්හරි හොයාගන්න.
මේ ආණ්ඩුවට මර්ධනයෙන් තොර ලෝකයක් නැහැ.. හැබැයි මහජන මතය ඊට වඩා බලවත්, බස්වල, කෝච්චිවල කිටි කිටියේ සෙනඟ යනවා.. සියලුම පාසල් පටන් ගන්නවා.. කඨින උත්සව තියනවා.. මේ ආණ්ඩුවට මර්ධනය කරන්න ඉඩ දෙන්න එපා. බය වෙන්න එපා.. මිනිස්සු ඔය පුහු සද්ද වලට බය නැහැ. උද්ඝෝෂණයට නොගිය ලක්ෂ ගණනක් රජයට විරුද්ධයි, කොටින්ම 69 ලක්ෂය ඇතුළුව...
එහමනම් අපේ කුමරුන්ට හොඳටම නාගන්න පුළුවන්. නමුත් ඒ වැනවිටත් රටේ වෙනසක් වුනා නම් හොඳයි. කලින් වතාවකුත් ලෝක කුසලාන සත්කාරත්වය අරන් බේබි කෙනක් ව්‍යාජ ටිකට් පත් ගහපු එක පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ලංකාවට දොස් පැවරුවා.