(මනෝප්‍රිය ගුණසේකර)
විසි වැනි සංශෝධනය සම්මත කළ ආකාරය සහ තවත් කරුණු කීපයක් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල අවසර දුන්නේය.
එහි පෙත්සම්කරු වන නාගහනන්ද කොඩිතුවක්කු මහතාට පෙත්සමේ ඇති අඩුපාඩු පෙන්වා දිමට විනිසුරු මඩුල්ල කටයුතු කළේය. එම අඩුපාඩු සංශෝධනය කර නව පෙත්සමක් ඉදිරිපත් කරන්නැයි ද දැනුම් දුන්නේය.
එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරු කටයුතු කළහ.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
20ට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී
gunarathna Saturday, 13 March 2021 01:30 AM
මෙයා අඩුපාඩු නොදැනෙන එවා ඉදිරිපත් කරන්නේ නැහැ දැනගෙන කරන්නේ