මහින්ද නිශ්ශංක
මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපළ-කොළඹ කොටුව සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ ධාවකයෝ අද (11) සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් මාර්ග අංක 187 වායු සමනය කළ පෞද්ගලික බස්රථවලට කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සහ සාමාන්‍ය සේවා මාර්ගයේ ධාවනය කිරිමට අවසර ලබාදීම සම්බන්ධව විරෝධය දක්වා බස් වර්ජනය ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ ධාවකයින්ගේ සමිති සම්මේලනයේ ගම්පහ දිස්ත්‍රික් සංගමයේ සභාපති ලැම්බට් මදුරංග මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ සේවාව හරියට කලානම් මේ මොකවත් නැහැ. තමන්ගේ වැරදි තියාගෙන හදා ගන්නේ නැතුව අනිත් අයට දෝෂාරෝපණය කරන එක අපේ අයගේ පුරුද්ද...