IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


14 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවත් විමසිල්ලෙන්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කැඳවූ පසු පැවැත්වීමට නියමිතව තිබෙන ඡන්ද විමසීම ප්‍රතික්ෂේප කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන බව මෙරට ඕස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
 
“ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කැඳවූ පසු විශ්වාසය පළ කිරීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම වළක්වන බවට වාර්තා පළ වෙනවා. ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවෙනවා”. 
 
 
055



අදහස් (6)

14 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවත් විමසිල්ලෙන්

රවින් Friday, 09 November 2018 05:59 AM

පිට රැටියන් අපේ රටේ කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩ තියන්න එපා.

:       1201       1155

tommyFriday, 09 November 2018 10:17 AM

ඔය කියන දේ කරන්නට පුළුවන්.., අපි ජාත්‍යන්තරයෙන් ණය ඉල්ලන්නේ නැත්නම්...

:       1       115

weerakoonFriday, 09 November 2018 11:34 AM

ඔවුන් කල්පනා කරනවා ඇති දුන් ණය ආපසු අයකර ගන්නේ කොහොමද කියලා..?

:       0       0

SisiraFriday, 09 November 2018 12:08 PM

අල්ලපු ගෙදර ලොකු මත බේදයක්, වරදක් වැනි කරදරයකදී.., තමන් හිතවත් අසල්වැසියෙක් නම් අහක බලාගෙන ඉන්න කෙනෙක් තමයි මේ...

:       0       0

සෙනෙවි Friday, 09 November 2018 06:57 AM

අපිත් ඔයාලා ඕස්ට්‍රේලියාවෙ ස්වදේශික ජනතාවට සලකන හැටි ගැන සෝදිසියෙන් ඉන්නෙ

:       0       0

පාල ගාග්ගගේ Friday, 09 November 2018 11:35 AM

විදේශ රටවල් නොතිබෙන්න අවනීතිය රජකරවනවා තවදුරටත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 563 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site