සාදයට ප්රහාරයක්:තරුණියක් මරුට:9ක් රෝහලට
වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන්ට පහරදී නිවසේ සිරකොට පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට අැතුළත් කොට අැතැයි වවුනියාව පොලිසිය කියයි.