(සුජිත් හේවාජුලිගේ )
ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සඳහා පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
ෆයිසර් එන්නත අනෙක් එන්නත් මෙන් නොව විශේෂ ශීතාගාර තත්ත්වයන් යටතේ තැන්පත් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් ෆයිසර් එන්නත ලබාදුන්නේ පුහුණුවක් නැති අයද?