(නිශාන්ත කුමාර)
කන්දකැටිය බුබුල ගම්මානයේ ළිදේ සිරවී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට කන්දකැටිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව කන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගියේ කන්දකැටිය බදුලුඔය බුබුල මහතැන්න පදිංචි ඩී එම් පියදාස (54) නැමැති දෙදරු පියෙකි.
ඉකුත් සිකුරාදා (18) සිදුවූ මෙම සිද්ධීයේ දී සිහි විසංඥව පැය දෙකකට අධික කාලයක් ළිඳ තුළ සිරවී සිට දිවි ගලවා ගත් ඩී. එම්. ආරියපාල (42) නැමැති අය තවමත් කන්දකැටිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබයි.
මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය ගලඋඩ හදිසි මරණ පරීක්ෂක ආර් එම් සෙනෙවිරත්න මහතා විසින් කන්දකැටිය දිසා රෝහලේ දී පවත්වනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළිඳේ සිරවී මියගිය පුද්ගලයාගේ කොටස් රජයේ රස පරීක්ෂකට