එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය.
නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ඊයේ (30) ඇඹිලිපිටිය අධිකරණය මගින් වරෙන්තු නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් මිනිස්සු තමයි සුමාන ගණන් මාස ගණන් රිමාන්ඩ් එකේ ඉන්නේ. හැබැයි ඉතින් ජම්පරේ අඳින්නේ නැතුව යන්තම් ගැලවුනා කියල කියත හැකි නේද?
කට පරිස්සම් කර ගන්න එක ඇඟට හොඳයි.
ගියා... ගත්තා... ගෙදර ආවා....
මෙයාලට ඇප. අපිට වෙන්නේ යකඩ කුරු ගණින්නයි.මෙයාලව එවපු ජනතාවට තමයි ඊලග තීන්දුව දෙන්න තියෙන්නේ.නැතිනම් මේ වගේ තවත් හොරුන් එයි අපේ කර මතින්.
ආණ්ඩුවේ කට්ටියට ඇප එවෙලේම ලැබෙනවා. විපක්ෂයේ නම් රිමාන්ඩ්.
අපි වගේ අහිංසකයින් රුපියල් 1000 ක වංචාවක් කලොත් ඇපත් නෑ. මිනිහට කෝටි දෙකට එක මනුස්සයෙක්ගේ ශරීර ඇප. උසාවිය නීතිය හැමෝටම එකලු. අනේ මන්ද?