IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හංවැල්ල හෙල්ලූ කප්පම් කාක්කා අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )


 හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මරණ  තර්ජනය කරමින්  කප්පම් ගැනීමේ නිරත වු  පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.


 අත්අඩංගුවට ගත් පුද්ගලයා සමඟ ආයුධ තුනක්ද ද අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම කප්පම් ගැනීම් හේතුවෙන් මාස ගණනක් පුරා  වෙළඳසැල් වසා  දමා  තිබු බවද ඇතැම් පිරිස්  ගම්බිම් පවා හැරගොස් සිටි බවට තොරතුරු අනාවරණය වී තිබු බව පොලීසිය සඳහන් කරයි.


 



අදහස් (7)

හංවැල්ල හෙල්ලූ කප්පම් කාක්කා අත්අඩංගුවට

nirupa Sunday, 23 December 2018 06:01 AM

දැන් දැන් අපිට පෙන්න තියෙනවා මේ වගේ සමාජයට නරක අය ඇතුළට යනවා.... මේ වගේ වැඩ කරන අයට.. බුදු සරණයි.. දෙවි පිහිටයි...

:       1       98

amila Sunday, 23 December 2018 07:55 AM

කවුරු හරි දේශපාලකයෙකුගේ අනුහසින් තමයි ඉතින් කරන්න ඇත්තේ. නැත්නම් මාස ගානක් යන්නේ නැහැනේ අත්අඩංගුවට ගන්න .

:       0       234

රවින් Sunday, 23 December 2018 08:25 AM

කරුණාකර මේ අයගේ නම් ගම් හා පින්තූර ප්‍රසිද්ධ කරන්න. එවිට මොවුන් පිටිපස සිටින දේශපාලුවෝ කවුදැයි හඳුනා ගත හැක.

:       0       421

සමන් Sunday, 23 December 2018 09:42 AM

හංගපු ආයුධ එහෙම නැතුව ද ?හොයා ගන්න එකතු කරන් ගියා නම් හරි .

:       0       97

lanka Sunday, 23 December 2018 10:32 AM

තව කෙනෙක් මහන්සියෙන් හම්බ කලදේ, නිකම්ම සිට මංකොල්ල කන සමාජ පිළිල. ඔය ආයුධ අත්අඩංගුවට ගත්තට වඩා හොඳයි, ඔය මිනිහව ඒවා පෙන්නීමට එක්ක ගියා නම්. මොහු මාස ගණනක් ඔය වැඩේ කරා නම්, බොහෝ විට එය කරන්නට ඇත්තේ දේශපාලන අනුග්‍රහය ඇතිව විය යුතුයි.

:       0       103

Ruhunu Sunday, 23 December 2018 01:48 PM

ආයුධ ටික හොඳයි කටුගෙදරට යවන්න.

:       2       6

Buddika Sunday, 23 December 2018 03:33 PM

ඉපදුන දවසේ ඉඳලම හංවැල්ලේ ඉන්නේ. හැබැයි මෙහෙම දෙයක් දන්නේ නැහැ.

:       21       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site