( බිමල් ශ්‍යාමන් ජයසිංහ )


 හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මරණ  තර්ජනය කරමින්  කප්පම් ගැනීමේ නිරත වු  පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.


 අත්අඩංගුවට ගත් පුද්ගලයා සමඟ ආයුධ තුනක්ද ද අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම කප්පම් ගැනීම් හේතුවෙන් මාස ගණනක් පුරා  වෙළඳසැල් වසා  දමා  තිබු බවද ඇතැම් පිරිස්  ගම්බිම් පවා හැරගොස් සිටි බවට තොරතුරු අනාවරණය වී තිබු බව පොලීසිය සඳහන් කරයි.