(පුත්තලම එච්.චන්දන )
හෙරොයින් මත් කුඩු සමග පොලිස් නිළධාරියකු අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි .
පුත්තලම රෝහල ඉදිරිපිට දී කල්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 50 ක් සමග මෙලෙස අත් අඩංගුවට පත්වී ඇත්තේ නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ සේවය නියුතු පොලිස් කොස්තාපල් වරයෙකි. අත් අඩංගුවට පත් පොලිස් නිළධාරිවරයා පුත්තලම පොලිස් ස්ථානයේ රදවා ගෙන තබා ගෙන පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd