
(නිමන්ති රණසිංහ)
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (05) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ දෙමටගොඩ පදිංචි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාය .
මෙම සැකකරු මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හම්සා අබේරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සැකකරුගේ බැංකු ගිණුම් සහ බැංකුවල ඇති සේප්පු සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද රජයේ නීතීඥවරයා අධිකරණයට සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙරොයින් ජාවාරම් කළ බව කියන දෙමටගොඩ රුවන් රිමාන්ඩ්
sharm warn Friday, 05 November 2021 04:07 PM
ඔක්කොම වමාරලා ඉවර වුණාට පස්සේ... ආයුධ පෙන්නන්න එක්කන් යමු. පැන්ඩෝරා එකට වගේ... මධූෂ් පෙන්නුවා වගේ... !!!
Rocky Friday, 05 November 2021 04:20 PM
මොහුට ප්‍රබල දේශපාලන හා පොලිස් සම්බන්ධකම් ඇති බව දැනගන්නට ඇත.