IMG-LOGO

හරීන්ගේ ප්‍රකාශයට එරෙහිව රට පුරා විරෝධතා

(කේ බුද්ධික කුමාරසිරි , අමිල මධුෂංක සහ සුසිල් ප්‍රියන්ත )

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ට අපහාස වන අයුරින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කර ඇති ප්‍රකාශයට  රට පුරා ස්ථාන කිහිපයක අද (23)    විරෝධතා පැවැත්විණි.

මෙම ප්‍රකාශය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව  විරෝධතා පුවරු ඇතැතිව රැස්ව ව සිටි පිරිස කියා සිටියහ.

හෝමාගම, බද්දේගම, කොස්ගොඩ  ආදි ප්‍රදේශයන්හි  විරෝධතා පැවැත්වු අයුරු මෙම ඡායාරූපයන්හි දැක්වෙයි.

(කේ බුද්ධික කුමාරසිරි - හෝමාගම)

(අමිල මධුෂංක - බද්දේගම)
 


(සුසිල් ප්‍රියන්ත - කොස්ගොඩ)



අදහස් (28)

හරීන්ගේ ප්‍රකාශයට එරෙහිව රට පුරා විරෝධතා

hemantha Tuesday, 23 June 2020 10:44 AM

එතකොට ඇයි කරුණාට නැද්ද?

:       67       480

chandanaTuesday, 23 June 2020 11:53 AM

කරුණා ඉන්නේ දේශප්‍රේමී පැත්තේ...

:       0       341

vinivida Tuesday, 23 June 2020 10:03 PM

සජිත් සෑම මැතිවරණයක් අතරතුර හෝ මැතිවරණයෙන් පසුව ඔහුගේ කකුලෙන් අදින බවට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සහ අනෙක් පිරිසට අසත්‍ය චෝදනා නැගිය. මේවනවිට සත්‍ය වශයෙන්ම සජිත්ගේ කකුලෙන් අදින්නේ සජිත් වටා සිටින පිරිස බව ඉතාම පැහැදිලිවේ. ජාතිවාදය ආගම්වාදය සහ ආගමික නායකයන් ප්‍රසිද්දියේ විවේචනය කරමින් සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානින් විසින් මේ කරනුයේ සජිත්ගේ ඡන්ද කැඩීම නොවේද ? මේවා සජිත්ට නොතෙරේද ? ඔබගේ කණඩායම ඔබට පාලනය කල නොහැකිබව මේ වනවිට පෙනේ ?

:       243       141

හසන්ත Tuesday, 23 June 2020 12:01 PM

හමුදාවේ රණවිරුවන් 3000ක් එක රැයින් මැරුව කිව්වා..., ඒත් කෝ එක තැනක විරුද්දව උද්ගෝෂණයක් තිබුණද?

:       1       409

නිරංජන් Tuesday, 23 June 2020 12:03 PM

හම්මෝ සූගාල විස්සක් විතරවත් නැහැ එකකවත්.., පුංචි දරුපැටිය මේකට ගෙනාවේ මොකද?

:       602       363

විනෝද් Tuesday, 23 June 2020 12:04 PM

මේ ඉන්න කට්ටිය හරීන්ගේ ප්‍රකාශය ඇහුවද? අගරදගුරු අද ඒ මැරිච්ච මිනිස්සු වෙනුවෙන් හඬක් නගනවද කියල අපිටත් ප්‍රශ්නයක් තියෙනවා.

:       1056       1072

අබිලින්Tuesday, 23 June 2020 02:28 PM

විනෝද් හරි ඇත්ත කියන්නත්, බිම ඉඳගන්නත් ලැජ්ජා වෙන්න එපාළුනේ... මේ කට්ටියට ඇත්ත තිත්තයිලු විනෝද්..

:       1       379

Ravi Sene Tuesday, 23 June 2020 12:07 PM

කතෝලික ජනතාව ගොඩක් ඉන්නේ හෝමාගම, කොස්ගොඩ, බද්දේගම බව දැනුයි දන්නේ...

:       689       614

Nimal Tuesday, 23 June 2020 01:37 PM

ජේසුස් වහන්සේගේ උගැන්වීම් නොවේ... උන්වහන්සේ උගන්වා වදාළේ තමුන්ට හිරිහැර කරන සතුරන්ට සමාව දෙන්න ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න කියලයි. තමුන්ට අපහාස කරන්නට පෙරළා අපහාස කරන්න නොවේ.

:       0       239

binkunndaa Tuesday, 23 June 2020 05:54 PM

හරීන් හරියටම හරි... ඔබට ජය...

:       1       262

Emmanuel Tuesday, 23 June 2020 08:37 PM

හරීන් කිව්වේ ඔහුට වූන අසාධාරනය. අගරදගුරු තුමත් එදා හොයන්නේ බලන්නේ නැතිව ඔහුට ගැහුවුවා. ඔක්කොටම වගකිවයුතු සිරිසේන පොහොට්ටුවේ සබාපති. අගරදගුරු තුමා ඒ ගැන නෝ කතා !

:       1       165

saleeth Wednesday, 24 June 2020 04:42 AM

තව වෙන මුකුත් තියෙනවද?

:       0       12

saleeth Wednesday, 24 June 2020 04:44 AM

අනේ මෙහෙමත් මිනිස්සු .... කඩේ යනවා කියලා මෙහෙමත් යනවද? කතෝලික ජනතාව ගොඩක් ඉන්නේ හෝමාගම, කොස්ගොඩ, බද්දේගම බව දැනුයි දන්නේ...

:       279       227

amila Wednesday, 24 June 2020 08:18 AM

හරීන්ට එහෙම කියන්න අයිතියක් නැද්ද? කාටත් කතා කිරීමේ නිදහසක් තියෙන රටක් මේක...

:       272       139

muthukumara Wednesday, 24 June 2020 11:24 AM

ඔය උද්ඝෝෂණ කරන අයට, ඔක්කෝටම ඉස්සෙල්ලා අංගොඩ යවලා ඉන්න ඕනේ. තක්කඩින් ඉන්නකල් මේ රටට වැඩක් නැහැ.

:       257       136

මනෝරි විට්ටච්චි Wednesday, 24 June 2020 12:05 PM

හරීන් ප්‍රනාන්දු යනු මේ රටේ අවාසනාවකට දේශපලානයට ඉදිරිපත් වූවෙකි.

:       216       503

ashan Wednesday, 24 June 2020 12:12 PM

පළමු පින්තූරෙ එක්කෙනෙක්ගේ බෝඩ් එකේ අගදරගර කියලා තියෙන්නේ ඇයි? අනික ජේසුතුමන් අපහාස වින්ද විදිහට කාදිනල් තුමාට ඕක ඔච්චර බලපාන්න බැහැ.

:       0       117

rohan Thursday, 25 June 2020 01:04 AM

හරීන් ඔබ හරි. කිතුනු අපි කාදිනල්තුමා ගැන පැහැදීමකින් නෙමෙයි පසුවන්නේ...

:       105       3

Kumarawadu Thursday, 25 June 2020 05:55 AM

රජයට සහ ඇමෙරිකානු රජයට පක්ෂව නම් නිරෝධායනය සහ අනෙකුත් නීතිරීති නැහැ. නමුත් ව්‍යාපෘතිය රජයට එරෙහිව හෝ ඇමෙරිකානු රජයට එරෙහිව නම් නිරෝධායනය සහ අනෙකුත් නීතිරීති ක්‍රියාත්මකයි.

:       16       16

Dasa P Thursday, 25 June 2020 04:14 PM

හෝමාගම, බද්දේගම, කොස්ගම. හරින් හරිද, වැරදිද කියලා කතෝලික ජනතාව බලාගනීවි. අනිත් අය කලබල වෙන්න අවශ්‍ය නැත.

:       5       2

lalithm Friday, 26 June 2020 02:40 AM

මෙහෙමත් අය... තමන්ගේ වටිනා කාලේ තමයි.

:       5       2

amila Friday, 26 June 2020 08:44 AM

කොස්ගොඩ කියන්නේ ලංකාවේ නෙවෙයිද? ඇයි මුඛ අාවරණ දාන්නේ නැද්ද? ෆොටෝ එකටවත් මුඛ අාවරණ දාලා ගන්න තිබ්බේ..

:       100       2

ASANKA Saturday, 27 June 2020 05:38 AM

මේ පැත්තේ කතෝලික අය නැහැනේ... මේ අය කුලියට ගත්ත අයද කොහේද?

:       100       1

BamunuarachchiSunday, 05 July 2020 06:22 AM

මෙන්න තවත් ගොබ්බ කතාවක්... අසංක හරීන්ගේ නෑයෙක්ද කොහේද?

:       0       0

isuru Saturday, 27 June 2020 06:09 PM

එතකොට හරින් දේශද්‍රොහියි, කරුණා දේශප්‍රේමීද මෙන්න ශ්‍රී ලංකාව...

:       0       0

jagath Saturday, 27 June 2020 06:14 PM

හරීන් අද අගරදගුරුතුමන් හමුවෙලා එය සමථයකට පත්කළා.. එතකොට කරුණාගේ කාලේ මරපු අය ගෙවල්වලට යයි වගේ වන්දි දෙන්න කරුණා..

:       0       0

thisara Saturday, 27 June 2020 06:15 PM

හරීන්ට මෙහෙම නම් රණවිරු කරුණාට ජයවේවා කියලා පෙළපාලි යමුද?

:       0       0

thusheni Saturday, 27 June 2020 06:25 PM

මම හිතුවේ මේ තමිල්නාඩුවේ කට්ටියක් කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 45 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 611 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site