(නිමන්ති රණසිංහ)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඔක්තෝබර් 23 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (9) නියෝග කළාය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මහේස්‍රාත් අධිකරණයේ දී සැකකරුවන් දෙදෙනාට ලබාදුන් ඇප නියෝගය ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා කළ නියෝගයකට අනුව සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය..!! මහ එකා, තවමත් එළියේ සිටින එක ගැන අපගේ බලවත් කණගාටුව...!!
නීතිය නමන්න ගියාට හොඳ වැඩේ
ටයි කොට් දාගෙන හිරේ යන්නේ.
ඔය පොලීසියේ සහකාර පොලිස් අධිකාරිවරුන් ගන්න එකේදී සුදුසුකම් තියෙන අයවත් හැලුවා..