IMG-LOGO

2023 මැයි මස 31 වන බදාදා


හේමසිරිගේ ප්‍රකාශ අසත්‍යයි : ද්වේෂ සහගතයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව  විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිසමේදී  හිටපු ආරක්ෂක ඇමැති හේමසිරි ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශය  ප්‍රතික්ෂේප කරන බවත් එය අසත්‍ය,  ද්වේෂ සහගත ලෙස ඉදිරිපත් කර ඇති බවත්  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා අද ( 20) කීවේය.
 
යම් ලෙසකින්  ඉදිරියේදී තමාට කොමිසම හමුවේ  පෙනී සිටිමට අවස්ථාවක් ලැබුණහොත් සියලු ප්‍රකාශ සම්බන්ධයෙන්  සත්‍ය කරුණු පැහැදිලිකිරීමක්  සිදු කිරීමට තමන් සූදානම් බවදඑම  නිවේදනයේ දක්වා  ඇත.
 
හිටපු ජනාධිපතිවරයාගේ  පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය ඒකකයෙන්  නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.

 



අදහස් (27)

හේමසිරිගේ ප්‍රකාශ අසත්‍යයි : ද්වේෂ සහගතයි

Dinesh Sunday, 20 September 2020 09:52 AM

පහුවෙනකොට කවුද කිව්වේ කියලා දැනගන්න ලැබෙයිනේ.

:       0       0

Prabha Sunday, 20 September 2020 10:11 AM

මේ හැමදේකටම වැරැද්ද වැඩබැරි අය ඉහළ පුටුවේ තිබ්බ රට වැසියාගේ නේද?

:       0       0

Mf Sunday, 20 September 2020 10:35 AM

මට ඇති එකම ප්‍රශ්නය හරින් ප්‍රනාන්දු ගේ තාත්තා දැනුවත්ව හිටියා නම්.. ඇයි හිටපු ජනාධිපති දැනුවත්ව හිටියේ නැත්තේ.. ඔහු ආරක්ෂක ඇමති... පාස්කු දා ප්‍රහාරයත් දැනදැනම වගකීම් විරහිතව ක්‍රියාකිරීම නිසා ඇති වුණු අවාසනාවන්ත සිදුවීමක්. ඇත්තටම වළක්වා ගන්න තිබුණා. මෙයත් එක්තරා උකුසු ප්‍රහාරයක්. පුළුවන් ඉක්මණට වැරදි කරුවන්ට දඬුවම් ලැබේවා..!!!

:       0       0

thilak Sunday, 20 September 2020 10:46 AM

හේමසිරි ප්‍රනාන්දු මෙවැනි බොරුවක් කොමිසම ඉදිරියේ කිවා යයි සිතීම අපහසුයි.

:       0       0

pradeepa Sunday, 20 September 2020 11:08 AM

මේ පාස්කු ඇටෑක් එකේ වගකීම ඔබතුමා පොඩ්ඩක්වත් ගන්නේ නැතිද? එතකොට ඔබතුමා කියන්නේ මේ වගකීම ගන්න ඕනේ ගමේ සිරිපාලද? සෝමලතාද?

:       0       0

Prasad Sunday, 20 September 2020 11:26 AM

අනේ බබා.., එන්න තොටිල්ලේ දාලා නලවන්න.

:       0       0

Prasad Sunday, 20 September 2020 11:30 AM

මේ රටේ දේශපාලුවන්ගෙන් මුලු රටටම පාට, පක්ෂ, ජාති, ආගම්, කුල භේදයකින් තොරව එවපු එකම දේශපාලුවා තමයි.

:       0       0

Asanga Sunday, 20 September 2020 12:19 PM

කවුරු හරි වුණත්, වැරැදි වුණත් මෙතැන ඔක්කොම ලොකු වරදක් කරලා තියෙනවා. ඊට අදාළ පුද්ගලයන්ට උපරිම දඬුවම් දිය යුතුයි. මෙතන බෝලේ පාස්කරලා වැඩක් නැහැ.

:       0       1

siri Sunday, 20 September 2020 12:33 PM

එතකොට සිරිසේන මහත්තයා කියන දේවල් විතරද හරි?

:       0       2

සිරිබිරි Sunday, 20 September 2020 01:28 PM

එයා මොනවා කිව්වත් දැන් වැඩක් නැහැ. ඔක්කෝමලා දන්නවා මොකක්ද වුණේ කියලා...

:       0       2

විකුම් Sunday, 20 September 2020 01:50 PM

ඕනෑම ප්‍රධානියෙක් ආරක්ෂාව පිළිබඳව නිරතුරුව විමසිලිමත් විය යුතුයි. එය ආයතනයක, නිවසක හෝ රටක විය හැකිය. එම ප්‍රධානියා ආරක්ෂාව ගැන තොරතුරු යාවත්කාලීන කළයුතුයි. මෙය ඉතා සරල අදහසකි...

:       0       1

Perera Sunday, 20 September 2020 07:02 PM

ඇත්ත කතාව මේ දෙන්නයි තව නිලධාරීන් කිහිප දෙනකුයි පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් සිදුවුණ ජනසංහාරය වලක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳව ඍජුවම වග කියන්න ඕන.

:       0       9

විජේ Sunday, 20 September 2020 08:47 PM

ඔක්කොම මෙහෙමද මන්ද...

:       0       5

Ayio Sirisena Sunday, 20 September 2020 11:56 PM

හේමසිරි ඇත්ත කිව්වා. සිරිසේන බොරු කියනවා. ඔහු ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති ධුරයට කිසිදු හිමිකමක් නොමැත. ඔහු රූකඩයක් බව ඔප්පු කළේය.

:       0       19

Chaminda Monday, 21 September 2020 01:00 AM

මම බබා...

:       0       10

මුණසිංහ Monday, 21 September 2020 02:13 AM

ඒ වුනාට අපිට නම් ඒක ඇත්ත කියලත් හිතෙනවා!

:       0       8

Senarath Monday, 21 September 2020 03:17 AM

තව මොන ඇත්තක් කියන්නද.? මුළු රටේම ජනතාව දන්නවා ඔයා කවුද කියලා.

:       0       122

වීරවිජේ Monday, 21 September 2020 04:02 AM

මුස්ලිම් ඇමතිලා... වගකිව යුතු පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය, අගමැති, ජනාධිපති, අන්තවාදී මුස්ලිම් අය... පොලිස්පති, හමුදාපති, බුද්ධි අංශයේ ලොක්කො ඔක්කොටම දඬුවම් දෙන්න ඕනෙ ජීවිත 300 කියන්නෙ මේ අයට හිනා වෙන්න දෙයක් විතරයි..

:       0       226

RaveendraMonday, 21 September 2020 07:04 AM

ඔබගේ අදහස් නිවැරදිය ...දැන් ඔක්කොම කිරිබොන බබාලා තාම ඇස් ඇරලත් නැහැනේ පව්....

:       0       1

sharm warn Monday, 21 September 2020 04:24 AM

අනේ මෙයා බබානේ. පව් පත්තරෙන් බලන්න හිතාගෙන ඉන්න ඇති.

:       0       56

Kamal Koyrala Monday, 21 September 2020 05:09 AM

සත්‍ය ජය ගනී...

:       15       1

Rata Perata Monday, 21 September 2020 06:11 AM

කොමිසමෙන් එන්න කීවාම ගියේ නැහැ.

:       0       51

beau Monday, 21 September 2020 07:01 AM

ඇයි අගමැති, එයා මුස්ලිම් ඇමතිලාට බය නැද්ද.

:       52       2

siri Monday, 21 September 2020 08:24 AM

එතකොට මෙයා කියන එක විතරද ‘‘සත්‍යය‘‘?

:       0       2

rocky Monday, 21 September 2020 10:26 AM

මුන්නැහේ කට ඇරියොත් කියන්නේ කෙබර.. බේතට ගන්නවත් ඇත්තක් නම් උපන් දා ඉඳලා කියලා නැතිව ඇති. මම මගේ ජීවිතේටම කරපු ලොකුම මෝඩකම මුන්නැහේව ජනාධිපති කරන්න එදා ඡන්දෙ දීපු එකයි. හේමසිරි කියන්නේ ඇත්ත බව කාටත් වැටහෙනවා.

:       0       1

sudath paranavithana Monday, 21 September 2020 10:53 AM

ගැරඬියාට භූමිතෙල් වැදිලා වගේ නටන්න දෙයක් නැහැ. වැඩේ හරියට කිරීම ගැන අධිකරණයට ගිහින් බේරගන්න. කියව කියවා ඉන්නේ නැතිව..

:       0       1

අනුර සේනානායක Tuesday, 22 September 2020 10:12 AM

කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු කාරණයක් මේ, මේ සියල්ල වංචාව සම්බන්ධයෙන් කටයුතු කළ අය, හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ විනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ... මේ සේරම පල්හොරු රට කනවා. අපට ජීවත් වන්න පුළුවන් රට නැති කරගන්න එපා. පක්ෂ, පාට දේශපාලකයන් මේ සේරම බලය ලබාගන්න තමන්ගේ අවයව වුණත් දෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අද තද වැසි
2023 මැයි මස 31 228 0

දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අගමැති තායිලන්තයට
2023 මැයි මස 31 345 1

නිල සංචාරයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .


ආණ්ඩුවට තනි රකින්න සූදානම් නෑ
2023 මැයි මස 30 987 6

ජනාධිපතිවරයා පත් කිරීමට කැපවීම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් හා යෝජනා නොසලකා කටයුතු කළහොත් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවත් දිගින් දිගටම කෙනෙහි


ඡංගම විදුලි වැටක් සකසයි
2023 මැයි මස 30 694 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වල් අලි බහුල ප්‍රදේශයක් වන හබරණ බෙල්ලන්කඩවල කුඹුරු යායක් ආවරණය වන පරිදි ජංගම විදුලි වැටක් ඉදිකර ඇත.


උයන පිහන හැම දෙයක්ම ගිනි ගණන්
2023 මැයි මස 30 648 0

උඩරට සහ පහතරට එලවළුවල කිලෝවකම මිල රු 400 – 750 අතර මිලකට අලෙවි කිරිම නිසා එලවළු වෙළෙදාම සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙළෙන්දෝ කියති.


පුරාවස්තු වැනසෙන ක්‍රමයක් පෙන්නයි
2023 මැයි මස 30 436 0

පුරාවිද්‍යා, පරිසර,හා වනජීවී යන අමාත්‍යංශ තුනකට පැවරී තිබෙන එකම භූමිය වන ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ අක්කර සිය ගණනක කොළ රොඩු ඉවත් කිරීමට ගෙන ඇති අ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 78 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 807 0
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 499 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site