(යොහාන් භාසුර)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ‘හම්බන්තොට වරාය කාර්මික උද්‍යානයෙන්’ වසරක් ඇතුළත ගෘහ උපකරණ නිෂ්පාදනය සහ වෙළඳාම ආරම්භ කළ හැකි යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය හමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසීය.
එහි ෂින්ජි “ඉලෙක්ට්‍රොනික් සැකසුම් කලාපය” ඉදිකිරීමෙන් අනතුරුව එය ගෘහ උපකරණ නිෂ්පාදනය හා වෙළඳාම ස්වාධීනව සිදුකිරීමේ වේදිකාව වනු ඇති බවත් ප්‍රමිතියකට කම්හල් ඉදිකිරීම, බදුදීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් නිෂ්පාදන සහ බෙදාහැරීම් කටයුතු සිදුකරන ව්‍යාපාර සඳහා ‘එක නැවතුම්පොළ සේවා’ ස්ථානයක් බවට පත්වන බවත් ජොන්සන් ලියු මහතා කීය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය හමූහය පවසන්නේ නවීණ ප්‍රමිතිගත කර්මාන්ත ශාලා ඉදිකිරීම ආරම්භ කර ඇති බවත් මාස 12 ක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හම්බන්තොට