(සනත් ගමගේ)
හම්බන්තොට අධ්‍යාපන කලාපයේ ද පාසල් වල සිසුන්ගේ පැමිණිම දුර්වල මට්ටමක පැවැති බව විදුහල් පතිවරු පවසති.
පහළ පංතිවල සිසුන්ගේ පැමිණිමේ සැලකිය යුතු ප්‍රමානයක් අඩු වී තිබූ අතර ඉහළ පංතිවල සිසුන්ගේ පැමිණිම සුළු වශයෙන් පැවැති බව ඇතැම් පාසල් වල විදුහල් පතිවරු සඳහන් කරති.
පාසල් වලට පැමිණි සිසුන් සඳහා ඉගැන්වීමේ කටයුතු කාල සටහන් අනුව සිදු කිරීමට පියවර ගත් බවද විදුහල් පතිවරු සඳහන් කලහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.