සමන් පාලිත නානායක්කාර
හපුතලේ රජ්‍ය බැංකු කළමනාකාරිණීය කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හපුතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.
බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා කළමනාකාරිනියගේ සමීපතම ආශ්‍රිතයින් වන එහි සේවකයින් නවදෙනෙකු ස්වයං නිරෝධයනයට ලක් කළ බවද සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කරයි.
බණ්ඩාරවෙල අඹ ගහ ගෙදර වැවතැන්න පදිංචි කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බැංකු කළමනාකාරිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීමට කටයුතු කර ඇති බවත් හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd