(ඩී.කේ.රත්න)
හපුතලේ යුද හමුදා මාර්ග බාධකයේදී අද (30) බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු ලොරි රථයක් , තඹ කම්බි තොගයක් සහ වයර් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය පැවැසීය.
මෙම පුද්ගලයින් කොළඹ නාවල ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවයේ නියුතුව සිට දිවයිනේ දුරකථන කුලුණු අලුත්වැඩියා කිරීමට යන බව පවසා ඇතත් මොවුන් සතුව වීසා බලපත‍්‍රවල මුල්පිටපත් නොමැතිවීම නිසා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හපුතලේ යුද හමුදා මාර්ග බාධකයේදී බංගලාදේශ ජාතිකයන් 3 ක් අත්අඩංගුවට
gayan Tuesday, 30 April 2019 03:28 PM
මෙහෙම රටක් ත‍්‍රස්තයෝ නිදැල්ලේ වෙන අය ඇතුලේ