(තරිඳු ජයවර්ධන)
වඩා හොඳ ජීවන තත්ත්වයක් ආර්ථික වශයෙන් හා සමාජ වශයෙන් ජනතාවට ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුව සහ අධිකරණය රටේ නීතිය අනුව කටයුතු කිරීම ගැන ආඩම්බර විය හැකි බව ද වික්‍රමසිං මහතා කීවේය.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයට පැමිණ සිටි ජනතාව අමතමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සටනට සම්බන්ධ වූ සියලුම දෙනාට ස්තුතිය පුද කරන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.
උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
මහනුවර රන්දෙනිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වය
රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙනවා
Cisco Sunday, 16 December 2018 08:21 AM
අපි පසුගිය අවුරුදු තුනේ ඉතාමත් සැපට හිටියා. තව වෙන කොහේද?
Sathyayaa Sunday, 16 December 2018 08:28 AM
මෙයාගේ මාමණ්ඩිත් 1977දී පොඩි මිනිහට එහෙම පොරොන්දුවෙලා අන්තිමට ලංකාව හුරන්කන සුපිරි ධනපති පන්තියක් හදලා තොරෝන්චිවෙලා ගියා. වසර තුනහමාරක් තිස්සේ විධායක අගමැති කෙනෙක් හැටියට "කරන්න" බැරි වුණු දේවල් වෙන්න ඇති මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ...?
Priya Sunday, 16 December 2018 08:39 AM
අන්න ඇත්ත පිළිගත්තා. අගමැතිව හිටපු අවු. 3~4 අපිව නන්නන්තාර කළා. දැන් එනවා ජීවන තත්වය ගැන කතා කරන්න. බොහෝම ස්තූතියි මහත්තයෝ... ඕනේ නැහැ. ඔබතුමාට තව ටික කාලයයිනේ තියෙන්නේ...
Raveendra Sunday, 16 December 2018 08:44 AM
අම්මපා... මේ මනුස්සයට අමතක වෙන හැටි බලන්නකෝ... මෙයාමනේ අපිට බ්‍රේස්ලට් දුන්නේ... එතකොට මෑතකදී ගෙවල් වටේට වයිෆයි නොමිලේ දුන්නා. වාසනාවට අපේ ගෙවල් වැටවල් වලින් වට වෙලා නැති නිසා වයිෆයි හැමතැනම දකින්න තියෙනවා. එතකොට දැන් අපිට ප්‍රවාහන ප්‍රශ්නත් නැහැ කුලියාපිටියේ නිෂ්පාදිත ෆොක්ස්වැගන් හැම තැනම විකුණන්න තියෙනවා. ඉතින් තවත් මොන හොඳ ජීවන තත්වයක් ගැනද මේ හාදයා කතා කරන්නේ? එක්කෝ මෙයාට පිස්සු නැත්නම් ගවයන් 225ටම පිස්සු....
Bamunuarachchi Sunday, 16 December 2018 08:54 AM
2001 සිට 2005 දක්වා බැරිවූ 2015 සිට 2019 වත් බැරිවූ දැන් ලබාදෙන්න හදන හොඳ ජීවන තත්වය මොකක්ද? හොඳ ජීවන තත්වය කියන්නේ ලාබෙට කන්නදෙන එක පමණක් නොවෙයි. එ්ක හිතේතියා ගන්න රනිල්... රටේ මහා ජාතිය වන සිංහලයා සුළු ජාතින් සමග සමාන කරන්න එපා. මේ රටේ සිංහලයා බෞද්ධයා බලවත්ව ඉන්නකම් අනික් ජාතීන්ට යහතින් ඉන්න පුළුවන්.. ඒ බව අතිගරු කාදිනල්තුමාගේ කටිනුත් කියැවුණා. එමනිසා මේ සිංහල බෞද්ධ රටේ සිංහල අපිට හිමිව තිබූ තැන ඔබලාගේ පැවැත්ම උදෙසා පාවාදෙන්න එපා. අපිට රනිල්ලා, රාජිතලා ඕනේ පොල්පිත්තකින් කපාගන්න පුළුවනි...
V.warnakulasuriyaSunday, 16 December 2018 11:09 AM
දේශපාලකයන් විසින් තමන්ගේ පැවැත්ම ගෙනයාමට ජනතාවට විෂබීජ පතුරුවා ඇත. එම විෂබීජ නිසා සමහරු ඔත්පල වී ඇත. රටක ජීවත්වෙන මිනිසුන් එම රටේ පුරවැසියන්ය. පුරවැසියන් යනු සමාන අයිතිය හිමි මිනිසුන්ය. මහා පුරවැසියා සුළු පුරවැසියා යන්න අපි නොදනිමු. ශ්‍රී ලාංකිකයන් සිතිය යුත්තේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට මිස අර්බුද ඇති කරන ජාතිකත්ව ගැටුම් ඇති කරන තත්ත්වයන් පසු පස නොවේ. කිසියම් ධර්මයක් රැකෙන්නේ එම ආගමිකයන් එම ධර්මයට අනුකූලව ජීවත්වීම මඟිනි. ආගම ආරක්ෂා කරගැනීමට කියා අපේ බොහෝදෙනා අමු පට්ට හොරුන්ටත්, මිනීමරුවන්ටත් කඩේ යාම තේරුම් ගත නොහැකියි.
BamunuarachchiSunday, 16 December 2018 03:10 PM
ලෝකයම කතා කොරන ලෝකයාම නම් කර ඇති ලංකාවේ "මයිනොරිටීස්" කියා හදුන්වන කොටසක් ඔබ ලංකාවේ නැහැ කියන්නේ කොහොමද? ඔය කතාව ඇමරිකාවට, කැනඩාවට, ඔස්ට්‍රේලියාවට හරි නමුත් එංගලන්තයට ලංකාවට හරියන්නේ නැත. ඔබ කියන්නේ ගාල්ල කොටුවේ පදින්චි වෙන විදෙශිකයින්ටත් සිංහලයාගේ වරප්‍රසාද දෙන්න කියලාද? හලෝ මයිනොරිටීස් කියන වර්ගය හැදුවේ ලෝකය. ඔබ සුළු ජාතියක් නැහැල්ලු. කොටසක් උතුර ඉල්ලනවා. තවකොටසක් නැගෙනහිර ඉල්ලනවා. ඔවුන්ට කොටසදීලා අපි මුහුදේ පනින්නද? මේ සුළු ජාතික ප්‍රශ්නය නූතන දේශපාලකයෝ හදපු දෙයක් නොව ක්‍රිස්තුපූර්ව කාලයක සිට එන ප්‍රශ්නයක්. හලෝ සිංහල දරුවන් දසදහස් ගනනක් මෑතකදී ජීවිත පූජාකලේ දුටුගැමුණු රජතුමා කිව්ව ආකාරයට වකුටුවෙලා බුදියන්න නොවේ.
rohana kumara mendisSunday, 16 December 2018 11:54 AM
සේරටම කලින් ගරුසරු ඇතිව ලියන්න කතා කරන්න. රනිල් කියන්නේ ඔයාගේ බාප්පා හෝ මචන් කෙනෙක් නෙමේ හොඳේ. රටේ අගමැති බව මතක තියාගන්න. කාදිනල්ට අතිගරු කාදිනල්තුමා. අගමැතිට නිකම්ම නිකම්ම රනිල්. ඔයා ඉස්කෝලේ ගියාද? මෝඩකම් ලෝකෙට පොවන්න එපා.. අර දෙපාරක් ජනාධිපතිකම කෙරුව කෙනාත් ආයේ ඉල්ලන්නේ අපිට කරන්නද? පරම්පරාවට කරනගන්න හිරු විලංගුවේ යන්න ඉන්න පරම්පරාව රැකගන්නයි ඔය එන්න හදන්නේ...
අනිල් Sunday, 16 December 2018 01:08 PM
මහ බැංකුව කඩපු හොරුන්ට මොන ගරු සරුද හලෝ?
BamunuarachchiSunday, 16 December 2018 05:23 PM
කාටද ගරු කොරන්නේ? රනිල්ට ගරුකළ යුත්තේ ඇයි කියා පළමුව කියන්න.
BamunuarachchiSunday, 16 December 2018 05:48 PM
හලෝ අපි ගිය ඉස්කෝලේ උගන්වා තිබෙන්නේ "පූජාති පූජ නෙයියානම් ඒතන් මංගල මුත්තමන්" කියලා නැතුව හැම කෙනාටම ගරු කොරන්න කියලා නොවෙයි පිදිය යුත්තන් පුදන්න කියලා. අතිගරු කාදිනල් තුමා හැමදාම අතිගරු කාදිනල් තුමා. එතුමා කතෝලික ජනතාවගේ මෙන්ම අපවැනි බෞද්ධයින්ගේත් ගෞරවයට පාත්‍රවූ කෙනෙක්. ඒ උන්වහන්සේගේ ක්‍රීයා කලාපය අපි හොඳින් දන්නා නිසා.
BamunuarachchiSunday, 16 December 2018 06:23 PM
හලෝ ඔහෙලගෙ නායකයින්ට 1983 සිට 2005 දක්වා කරගන්න බැරි වූ දේවල් හිටපු අපේ ජනාධිපති අවුරුදු 4 කරනකොට ඔබ ඉන්න ඇත්තේ තාත්තා ගාවවෙන්න ඇති. ඔව් හලෝ හිටපු ජනාධිපති කඩවත සිට මාතරට අධිවේගය දැම්මේ පුතාලට මාතර යන්න. නොරොච්චෝලේ විදුලි බලාගාරය දැම්මේ පුතාලට ලයිට් දෙන්න. හම්බන්තොට වරාය හැදුවේ පුතාලට නැව්ගේන්න. මත්තල ගුවන් තොටුපල හැදුවේ පුතාලට අහස්යාත්‍රා ගේන්න. ලනකාවේ සියලුම පාරවල් කාපට් කලේ පුතාලට ලැම්බෝගිනිවල රස්තියාදු වෙන්න. කටුනායක අධිවේගය හැදුවේ පුතාලට හදිස්සියට එයාපෝට් යන්න. තවබොහෝම තිබෙනවා නමුත් බිහිරි අලින්ට වීනා ගහන්න එපා කියලා මම ගිය ඉස්කෝලේ මට ඉගැන්වූවා. කොහොම වුණත් රනිල් ගොයියාට මේවගේ වැඩ එකක්වත් කරන්න මේ අවුරුදු 4ට බැරිවුනා. රටේ වාසනාවට පුතාලා දූලා නැතිනිසා. දූලා හිටියා නම් හිටපු මුදල් ඇමතියෙක් වගේ වරායේ ගුදමක් තෑගී දෙන්න තිබුණා.
V.warnakulasuriya Sunday, 16 December 2018 10:15 PM
බමුණුආරච්චි මහතා; අපි ගෝත්‍රික යුගයක ජීවත් වුන මිනිසුන් නිසා තවමත් අඩු වැඩි වශයෙන් අපට ඒ ගති ලක්ෂණ පැවතීම පුදුමයක් නොවේ. ඒ වගේම වැඩවසම් යුගයකද සිටි නිසා තවමත් වහල් කමද අගයමු. අප විසින් ආරක්ෂා කරගැනීමට හිස මත තබාගෙන සිටින ආගම ධර්මයන්ට සහ මේ යුගයට අනුව ඔබතුමාගේ අදහස් ප්‍රකාශ ගැලපෙන්නේද යන්න සිතා බලන්නේ නම් මැනවි.
BamunuarachchiMonday, 17 December 2018 01:20 AM
රනිල් කියන තැනැත්තා ඔහෙට ලොකු වුණාට මට මචං කෙනෙක් තරම්වත් ලොකු නැහැ හලෝ. මට ඉස්කෝලේ ඉගැන්වූවේ "පූජාති පූජනීයානම් එ්තං මංගල මුත්තමං" පිදිය යුත්තන් පුදන්න කියලා මිසක් හැම හාල්පාරුවාටම ගරු කරන්න කියලා නොවෙයි. රනිල්ට ගරුකළ යුතු එක හේතුවක් ඔබ කියන්න. මම ප්‍රභාකරන්ට ගරු කරනවා.. ඔහු ඔහුගේ වර්ගයාට කළ සේවයට... නමුත් මේ ගොයියාට ගරු කරන්නේ සිංහල වර්ගයාට මොන වැඩක් කළාටද? පුළුවන්නම් උත්තර දෙන්න.
BamunuarachchiMonday, 17 December 2018 12:04 PM
වර්ණකුලසූරිය කවදාද ගෝත්‍රිකයෝ වෙලා ජීවත් වුනේ? හලෝ විජයන් කියන ඉන්න්දියානු කල්ලතොනියා ලංකාවට ගොඩබස්සූ විට හමු වුනේ නූල් කටිමින් සිටි කුවේණී නම් ස්ත්‍රිය... අපි එකාලෙත් තමන්ගේම රෙදිවියා අන්ධ ජාතියක්... මිහිඳු හාමුදුරුවෝ බුද්ධිය විමසන්න අසපු ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු දීපු රජෙක් අපට හිටියේ... සියල්ලටම පළමුව මේ රටේ ඉතිහාසය ඉගෙනගන්න. ඔබ ලංකාවට ආවේ කොන්ගෝවෙන්ද? මහාවංශය වැනි ඉතිහාස පොතක් ගෝත්‍රිකයින්ට තිබෙනවාද පාලි සංස්කෘතවලින් හැඩවුණු භාෂාවක් ගෝත්‍රිකයින්ට තිබෙනවද? සිංහලයින් ගෝත්‍රික කියන මේ මිනිහා සිංහලයෙක්ද?
V.warnakulasuriyaTuesday, 18 December 2018 01:00 AM
බමුණුආරච්චි මහතා; මම කොහෙන් ආවත් ඔබතුමා වගේ ගෝත්‍රික අදහස් ප්‍රකාශ නොකරමි. ඔබේ ප්‍රකාශ සළකන විට අදත් අප අතර ගෝත්‍රිකයන් සිටින බවක් පෙනේ. ඉතිහාසය පිළිබදව මහාචාර්යවරු නොවුනත් මගේ ගුරුවරුන් සහ දෙමාපියන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අන්‍ය ආගම්වලට ගරැකරමින්, සහෝදරත්වයෙන් ජීවත් වීමට උගන්වා ඇත. එය අවබෝධ කර නොගත් අයෙක් ඉතිහාසයේ දැනීම කියන්නට යාම කණගාටුවට කරැණකි. "ඔබ සිංහලයෙක්ද" කෙනෙකුගේ අදහසක් තමන්ට නොගැලපෙන නිසා ඔහුගේ ජාතකය තීරණය කිරීම ඉතිහාස විශේෂඥයන්ගේ ලක්ෂණයක්ද යන්න මම නොදනිමි.
Mahee Sunday, 16 December 2018 09:44 AM
නැතුව නැතුව. කට්ටිය හොඳටම බය වෙලා ඉන්න ඇත්තේ... අනේ දෙයියනේ දැන් ඉතින් කොහොමද ජනතාවගේ ජීවන තත්වෙ උස්සලා දෙන්නේ කියලා, දැන් ඉතින් බය නැතුව තව ඉතුරු වෙලා තියෙන ටික කාලෙට අපේ ජීවන තත්වේ නහුතෙටම නග්ගලා වැලේ වැල් නැති තත්වෙටම ගේන්න. ඒ අතර මහ බැංකුවට අමතරව තව බැංකු තියෙන බවත් අමතක කරන්නේ නෑ නේද?
lal Sunday, 16 December 2018 10:05 AM
දැන්වත් දේශපාලන පලිගැනීම් නතරකරලා හිටං, හැම එකටම තාජුඩීන්, එක්නැලිගොඩලගේ මල මිනී ඇදගන්නේ නැතුව, වටේ ඉන්න මෝඩ ගෝල බාලයින්ගේ කටවල් වහලා රටේ දියුණුවට වැඩක් කරන්න..
BamunuarachchiSunday, 16 December 2018 10:36 AM
අද තිබෙනවා දැක්කා එක්නැලිගොඩ ඩුබායිවල ඉන්නවා කියලා..
Ksc perers Sunday, 16 December 2018 10:10 AM
හොඳ ප්‍රකාශයක්... ඊට කලින් අගමැතිතුමා ජනතාවට ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ආරක්ෂාව දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න. රාජ්‍ය සේවා කොමිසම ව්‍යවස්ථාව බිඳලා පාර්ලිමේන්තු හෑල්ලුවට ලක් කරලා මගේ අයිතිවාසිකම් කඩකළා කියලා මම ඔබතුමාට පැමිණිලි කළා. මොකක්ද කලේ ඔබතුමා...?
නිශාන් රත්තොට Sunday, 16 December 2018 10:38 AM
රනිල් මහතා මේ රට හැදුවා එ්ත් එ්ක ඔක්තෝම්බර් මාසේ ඉදන් විනාශ වුණා.. අායෙත් අපි රට හදමු...
BamunuarachchiFriday, 21 December 2018 05:50 AM
එයාට මෙරටේ හදන්න දෙයක් තිබුනේ නැත. ඒයා හදපු ටික කෑවා. කොටින්ම අද ඕල්කොට් මාවතේ පේව්මන්ට් එකේ යන්න පුලුවනිද? එයා හැදුවා මන්ත්‍රීන්ගේ පවුල්. වැටුප් වැඩිකළා දීමනා දුන්න අපිට බදු ගැසුවා.
indra Sunday, 16 December 2018 11:12 AM
මේ සැරේ මොන බැංකුව කඩලද අපේ ජීවන තත්වය ගොඩදාන්නේ?
Sudu Seeya Sunday, 16 December 2018 11:44 AM
අායෙත් රනිල්ට සතියකට වරක් රට යන්න පුළුවන්... අපට සැප එපා... පොඩි අයට හැමදාම දුකනේ. ඔයාලම ඔක්කොම කන්න.
sudu seeya Sunday, 16 December 2018 11:50 AM
මහජන, ලංකා, ජාතික ඉතිරි කිරීමේ බැංකු 3ට ඊ ළඟට වැඩේ දෙනු ඇත...
tommy Sunday, 16 December 2018 12:08 PM
ජනතාවගේ ජීවන තත්වය කෙසේ වෙතත්, මැති ඇමැතිවරුන්ගේ ජීවන තත්වය නම් ඉහළ යනවා ෂුවර්...
tommy Sunday, 16 December 2018 12:08 PM
ජනතාවගේ ජීවන තත්වය කෙසේ වෙතත්, මැති ඇමතිවරුන්ගේ ජීවන තත්වය නම් ඉහළ යනවා ෂුවර්...
ravi Sunday, 16 December 2018 12:17 PM
" දඹර අමිල හිමිටත් " දැන් මාසිකව රුපියල් ලක්ෂයක් 100.000 ලැබෙනවද..?
Malaka Sunday, 16 December 2018 12:18 PM
සිංගප්පූරුවක් කරන්නේ නැද්ද? හිනාත් යනවා... අවුරුදු 3ක්ම දුන්නා.
sudu seeya Sunday, 16 December 2018 12:35 PM
අගෙයි... දඹර අමිල හිමිට ඩබල් ප්‍රමෝෂන්..
Hafeel Sunday, 16 December 2018 03:56 PM
කාටද හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙන්නේ? දැනටමත් ඇලෝසියස්, මහේන්ද්‍රන්, රවී කරුණානායකටත් හොඳ ජීවන තත්ත්වයක් ලබා දීලනේ තියෙන්නේ...
Kumara Sunday, 16 December 2018 04:29 PM
කන්න නැතිවුණත් කමක් නැහැ. 99 බදුවලට රටේ සම්පත් විකුණන්න එපා..
Ashan Sunday, 16 December 2018 10:08 PM
කුමාර, ඔයාලගෙ දේශමාමක අප්පච්චි සින්නක්කර රට විකුනුවට කමක්නැද්ද ?
Bandara Sunday, 16 December 2018 11:59 PM
මටත් ඕනේ ඩෙනිම් කලිසමකුයි, චුයින්ගම් එකකුයි. බ්රෙස්ලේට් එකකුයි. ගිය පාර ගන්න බැරිවුණා.
AnandaR Monday, 17 December 2018 01:11 AM
ගරු අගමැතිතුමනි, සේරටමත් කලින් වඩාත්ම සුදුසු පුද්ගලයන් ඇමැති මණ්ඩලයට තෝරාගන්න. නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල් තුමාට දෙන්න. විනය නැති තැන සියල්ල බිඳ වැටේ කියලා කියමනක් තිබෙනවනේ... යුද්ධය කාලෙදිත් එතුමා බැණුම් අහඅහා හමුදාව තුළ විනය ආරක්ෂා කළේ නැතිනම් යුධ ජයග්‍රහණයක් නැහැ.
BamunuarachchiWednesday, 19 December 2018 06:38 PM
හීනෙන් දොඩවනවා වගෙයි.
wedage Monday, 17 December 2018 05:28 AM
හැම මසකම ඉන්දන වැඩි කලේ මෙතුමා නේද?
wedageMonday, 17 December 2018 08:25 AM
ඉන්දන මිල වැඩිකළේ මෙතුමා නේද කියලා සංසෝදනය විය යුතුය
Deepal Nirosh Monday, 17 December 2018 06:49 AM
හොඳ ජීවන තත්ත්වයක් නැතත් කමක් නැහැ, මේ . තිබෙන ජීවන තත්ත්වය මේ මට්ටමින් හරි අපට ආරක්ෂා කරලා දෙන්න. කරුණාකරලා ජවිපෙ යෝජනා කරනවා කියන 20 වන ව්‍යවස්ථා සංශෝධනය නතර කරන්න. මීළඟ මහ මැතිවරණය තෙක් නව ව්‍යවස්ථා සංශෝධන නම් එපා. විධායක ජනාධිපති ක්‍රමය තව දුරටත් අවශ්‍ය බවයි පසුගිය කාල පරිච්ඡේදයේ සිදුවීම වලින් තහවුරු වුණේ.
Kamal Monday, 17 December 2018 07:42 AM
ඉතිරි කාලයත් ගෙවමු දුප්පත් ජනයාට...වැට් සමග...
Ranil kumara Monday, 17 December 2018 07:46 AM
බැංකු කඩපු අය රජවේ...
Bamunuarachchi Wednesday, 19 December 2018 06:35 PM
වර්ණකුලසූරිය මම අනික් ආගම් වලට ගරු කරන නිසයි අතිගරු කාදිනල් තුමාකීවේ නමුත් මට ඒ ගරු කිරීම අනික් ආගම් වලට කරන්න බැහැ මොකද මම ආගම් ගැන ප්‍රමාණවත් හැදෑරීමක් කර තිබෙන නිසා. නමුත් අවාසනාවකට ඒ කරුණු ඔබට කියන්න ක්‍රමයක් නැත. එත් උනන්න්දුනම් ඔබට පොටක් පාදාදෙන්නම්.