(අජන්ත කුමාර අගලකඩ)
හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය ලැබී ඇත
හෙද නිලධාරින්ගේ විශ්‍රාම වයස දැනට ඇත්තේ අවුරුදු හැටක් ලෙසය .
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මන්ත්‍රී ගොල්ලන්ට වගේ අවුරුදු 5න් විශ්‍රාම වැටුප් අරන් යාවජීවව සේවය කරන්න බැරිද?
ඉන්න අය 55 න් යවලා අලුත් අයට රැකියා දෙන්න සූදානම් කළා නම් හොඳයි නේද? එතකොට වැඩකළ අය විවේක ගන්නවා. තරුණ අයට රැකියා ලැබෙනවා. NTS වහලා නිසා ගැටලුවක් ඇති දැනට...